Friday, February 28, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ඕස්ට්‍රේලියාව අන්ද මන්ද කළ ‘කුසල්ගේ’ ආස කරන වාහනේ

950Views

කුසල් මෙන්ඩිස්‌ ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ අනාගත බලාපොරොත්තුව බවට පත්වූයේ පසුගිය ඕස්ට්‍රේලියා තරගාවලියත් සමගයි.

ක්‍රීඩා ලෝලීන්ද මේ වන විට ඔහුගේ තොරතුරු සොයන අතර ඔවුන් වෙනුවෙන් කුසල් තමන්ගේ වාහනය පිළිබඳව පුවත්පතකට සඳහනක් කර තිබුණා.

ඔහු කැමතිම වාහනය කුමක් ද යන්න විමසූ විට සඳහන් කර තිබුණේ “Sporty වර්ගයේ එකකට තමයි ආස”යනුවෙනුයි.

මේ වන විට Honda Grace කාරයක් තමන් පදින බවයි කුසල් සඳහන් කර ඇත්තේ.