Friday, February 28, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘ඔයා මට පොලු තියා’ – කොන්දක් නැති විරහවන්තයින්ට ගීතයක් (VIDEO)

1070Views

ඔයා මට පොලු තියා,
ගියා කියා නිසා,
මෙමා ගෙල වැල දමා කුමට ද
මට හිඳී මව පියා…

මේ පදවැල මේවන විට ඇසෙන්නේ අමිල නිදහසගේ නවතම මියුසික් වීඩියෝවෙන්.

ආදරයෙන් පැරදීමත් සමග ජීවිතයෙන් සමුගන්නා තරුණ පරපුරක් සිටින අවදියක ඔවුන් සඳහා මේ ගීතය නිර්මාණය කළ බවයි අමිල nethgossip.lk වෙත සඳහන් කළේ.

‘විරහවන්තයින්ට හයිය කොන්දක් වේවා’ යනුවෙන් තිලිණ කර ඇති ‘ඔයා මට පොලු තියා’ මියුසික් වීඩියෝව පහතින් නැරඹිය හැකියි.