Friday, February 28, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මස් නොකන අයගේ මංගල උත්සවය නොමිලේ!

1193Views

මස් මාංශ නොකන අය සඳහා නොමිලේ මංගල උත්සවයට සේවාවන් සපයන ආයතනයක් පිළිබඳව සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය වී තිබෙනවා.

අපට මෙන්ම සතුන්ටද ජීවත්වීමේ අයිතියක් ඇති බව තරයේ විශ්වාසකරන අවිහිංසාවාදී ආයතනයක් ලෙසින් අවිහිංසාවාදය අගයමින් මෙම සේවාව ලබා දෙන බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

ppppppppppp