Sunday, December 15, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මහින්ද යළි අගමැති වෙයි! ඒකාබද්ධ විපක්ෂයේ ෂැඩෝ කැබිනෙට්ටුවේ ඇමතිවරු මෙන්න!

1584Views

ඒකාබද්ධ විපක්ෂයේ ඡායා කැබිනෙට්ටුව අද පිහිටුවා ගැනුනා.

මේ වනවිට වාර්තාවන අන්දමට, එහි අග්‍රාමාත්‍යවරයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතායඅනෙකුත් අමාත්‍යවරුන් මෙසේය

මුදල් අමාත්‍ය – බන්දුල ගුණවර්ධන

අධ්‍යපාන අමාත්‍ය – ඩලස් අලහප්පෙරුම

විදේශ කටයුතු – නාමල් රාජපක්ෂ

පළාත් සභා හා පළාත් පාලන – රංජිත් ද සොයිසා

රාජ්‍ය පරිපාලන – ජානක වක්කුඹුර

වනජීවි – විජිත බේරුගොඩ

ළමා කටයුතු – ශ්‍රියාණි විජේවික්‍රම

නාවික හා වරාය – කුමාර වෙල්ගම

නැගෙනහිර සංවර්ධන – විමලවීර දිසානායක

දක්ෂිණ සංවර්ධන හා මහජන සම්බන්ධතා – ඩී.වී. චානක

ග්‍රාමීය ආර්ථික – එස්.එම්. චන්ද්‍රසේන

සම්පූර්ණ ඇමති මණ්ඩලයපහතින් දැක්වේ

01 02