Monday, July 4, 2022
/ - General line - 0115112241 | - [email protected]

ගංගානම් නදියේ ජලය තැපැලෙන් ගෙදරටම

1876Views

 

 
 

 

 

ඉන්දියානුවන්ගේ මහත් ගෞරවයට සහ වන්දනාවට පාත‍්‍ර වන ගංගානම් නදියේ ජලය තැපැල් මගින් නිවසටම එවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සූදානම් වනවා.

ඒ, ඉන්දියාවේ ජාතික තැපැල් සේවයේ සංකල්පයකට අනුවයි. ඒ අනුව  ඕනෑම අයෙකුට ගංගානම් නදියේ ශුද්ධ ජලය අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කිරීමටද හැකියාව පවතිනවා.

මිලිලීටර 200 ක ජල බෝතලයක් අළෙවි කිරීමට සූදානම් වන්නේ ඉන්දීය රුපියල් 15 ත් 25 ත් අතර මිලකටයි. උපතේ සිට මරණය දක්වාම ගංගානම් නදිය සමග ඉන්දියානුවන්ගේ ඇත්තේ දැඩි බැඳීමක්. ගංගානම් නදියේ දියනෑමෙන් පව් සෝදා ගත හැකි බවයි ඔවුන්ගේ විශ්වාසය වන්නේ.

_90372901_kbcnewskatihar _90372906_untitled