Monday, July 4, 2022
/ - General line - 0115112241 | - [email protected]

ඩීසල් ලීටරයකට රුපියල් 06ක බද්දක්!

1837Views

 

 
 

 

 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව (සිපෙට්‌කෝ) සහ ඉන්දියන් තෙල් සමාගම (අයිඕසී) අලෙවි කරනු ලබන සෑම ඩීසල් ලීටරයකටම රජය රුපියල් හයක බද්දක්‌ ජුලි 01 වැනිදා සිට පනවා තිබෙනවා

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති චන්දිම වීරක්‌කොඩි මහතා කියා සිටියේ මෙම බද්ද නිසා පෙට්‍රල් හෝ ඩීසල් මිල කිසිසේත්ම ඉහළ නොදමන බවයි. ඒ කොළඹ ඊයේ (13) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ඩීසල් ලීටරයකින් සංස්‌ථාවට රුපියල් දාහතක ලාභයක්‌ දැනටමත් තිබෙන බවත් ඉන් රුපියල් හයක්‌ බදු වශයෙන් රජයට ගෙවීම ප්‍රශ්නයක්‌ නොවන බවත් අමාත්‍යවරයා පැවසුවා