Monday, July 4, 2022
/ - General line - 0115112241 | - [email protected]

රත්තරං සෙරෙප්පු දැමූ ශ්‍රී ලාංකිකයාගේ ඉරණම විසඳුනු හැටි

2218Views

 

 
 

 

 

ලක්ෂ 30ක පමණ වටිනාකමින් යුත් රත්‍ර‍ං ප්‍ර‍මාණයක් ඔබ්බවා නිම කළ පාවහන් යුගලක් පැළඳ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටවීමට ගිය පුද්ගලයකු ඊයේ (13) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු 48 හැවිරිදි වියේ පසුවන්නෙක්. ඔහු උත්සාහකර ඇත්තේ ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමටය.