අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 16ක් මිළ පාලනයකට යටත්ව ගැසට් කරන බව වානිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍යංශයේ ලේකම් ටී.එම්.කේ.බී තෙන්නකෝන් මහතා පවසනවා.
අද(14)කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙළි කළ එම ආහාර ද්‍රව්‍ය ලැයිස්තුව පහතින් දැක්වෙනවා.
කුකුල් මස්(සම සහිත) රු.410.00
කුකුල් මස්(සම රහිත) රු.495.00
රතු පරිප්පු රු.169.00
හාල්මැස්සෝ (තායි) රු.495.00
හාල්මැස්සෝ (ඩුබායි )රු.410.00
කඩල රු.260.00
මුං ඇට රු.220.00
ටින් මාලු රු.140.00(480g)
ටින් මාලු රු.70.00(105g)
සීනි රු.95.00
තිරිඟු පිටි රු.87.00
සම්පූර්ණ යොදය සහිත කිරි පිටි(දේශීය) රු.735.00
සම්පූර්ණ යොදය සහිත කිරි පිටි(ආනයනික) රු.810.00
අර්තාපල් රු.120.00
ලොකු ලූනු රු.78.00
වියළි මිරිස් රු.385.00
කට්ට කරවල රු.1100.00
සාලයා කරවල රු.425.00
උම්බලකඩ රු.1500.00
සස්ටජන් කිරි පිටි 1500.00