Tuesday, March 31, 2020 | / - 0770586666 | - [email protected]

මට ආදරය කරන ගොඩක් ඉන්නවා – පෙම්වතියක්‌ වූ කුෂානි සඳරේකා වසර පහකට පසු කියන කතාව

1472Views

සිහිනෙක පවා

ඔබ මා ළඟයි සිතුණා

මගෙ සිහින අරන්

ඔබ ගියා ද මට සිතුණා

‘ආදරණීය කතාවක්’ චිත්‍රපටයේ කුෂානි සඳරේඛා මේ ගීය ගයන්නේ අවුරුදු පහකට පසුවයි.
කුෂානි අවුරුදු පහකට පසුව ක්‍ෂේත්‍රයට පැමිණ සති අන්ත පුවත්පතකට තම ‘ආදරණීය කතාව’ සම්බන්ධයෙන් ද පහත පරිදි අදහස් පළ කර තිබෙනවා.

කුෂානිගේ ආදරණීය කතාව කවදාද අපිට කියන්නේ ?

මට ආදරය කරන බොහෝ පිරිසක්‌ ඉන්නවා. ඒ වගේම මට ගොඩක්‌ ආදරය කරන කෙනෙකුත් ඉන්නවා.

කුෂානි දැන් පෙම්වතියක්‌ ?

මට ආදරය කියන දේ අවශ්‍යයි. ඒ වාසනාව මට තියෙනවා. මම දැන් පෙම්වතියක්‌.

ළඟදීම විවාහ වෙනවා කියන්නේ ඇත්තද?

ඒවා අහන්න එපා.