Friday, February 28, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ක්‍රීඩකයෙක්ගේ පසුපස අත ගා හසුවූ ‘ඕස්‌ට්‍රේලියානු ක්‍රීඩකයා’ ඊයේ කොළඹදී ත්‍රීවිලරයක නැගී කළ වැඩේ (PHOTOS)

1226Views

ඕස්‌ට්‍රේලියානු ක්‍රිකට් පිළ මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ කල් තියා පුහුණුවීම් ආරම්භ කිරීමටය.

ලංකාවට පැමිණි එම කණ්ඩායමේ සිටින උස්මාන් කවාජා ඔබට මතක ඇති.

පසුගිය පෙබරවාරි මස නවසීලන්තය සමග පැවති දෙවන එක්දින තරගයේ දී ජාතික ගීය ගයන විට තවත් ක්‍රීඩකයෙක්ගේ පසුපස ප්‍රදේශය අත ගෑම නිසා ඔහු වඩාත් ආන්දෝලනයට ලක් වුණා.

උස්මාන් කවාජා ශ්‍රී ලංකා සංචාරය අතර ඩේවිඩ් වෝනර් සමග ත්‍රීරෝද රථයක නැගී කොළඹ සංචාරය කර තිබෙනවා.

එම අවස්ථාවේ ඡායාරූපයක් සහ පසුගිය පෙබරවාරි මස නවසීලන්තය සමග පැවති දෙවන එක්දින තරගයේ දී ජාතික ගීය ගයන විට තවත් ක්‍රීඩකයෙක්ගේ පසුපස ප්‍රදේශය අත ගෑ අවස්ථාවේ වීඩියෝව පහතින් දැක්වෙනවා.

CnfK3oNUkAAD923

 

ක්‍රීඩකයෙක්ගේ පසුපස ප්‍රදේශය අත ගෑ අවස්ථාවේ වීඩියෝව