Friday, February 28, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කඳු අතරේ තනිවූ ‘සරසවි සිසුන් බේරාගත්’ හමුදා මෙහෙයුමේ සේයා රූ

1391Views

සප්තකන්‍යා කඳු වැටියේ අතරමං වූ සරසවි  සිසුන් පස් දෙනාව බේරා ගනු ලැබුවේ යුද හමුදා සෙබළුන් විශේෂ මෙහෙයුමකින් අනතුරුවයි.

ලක්ෂපාන කඳවුරේ සෙබළු ඊයේ රාත්‍රී ආරම්භ කරන ලද එම මෙහෙයුම අද (17) උදෑසන නිමා කළේ සියලු සිසුන් බේරා ගැනීමෙන් පසුවයි.

විශේෂ මෙහෙයුමේ ඡායාරූප පහතින් දැක්වෙනවා.
(ඡායාරූප-රංජිත් රාජපක්ෂ)

2e7bfaa8-c795-4bdc-9fc6-07746ad8f840 3ad24de1-dc74-48c9-9731-e35618760ae6 7afa995b-e2ca-48ac-b2c3-1d57ffc75f71 9f51d110-bec7-4a17-bd4c-0ccfb8256ade 19e39ba8-ab14-4de8-b703-696885b808fb 79da17d8-76a3-43fa-bb99-df83ffe80879 327_1 20160717_000028 (1) 20160717_000028