Thursday, August 17, 2017
Hotline - 0770586666

ඕස්ට්‍රේලියාවේ සිට බ්ලොග්කරණයේ යෙදෙන ලංකාවේ සූරූපි ලේඛිකාව (PHOTOS)

28675Views

 

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිණියක් මේ දිනවල අන්තර්ජාලයේ කතාබහට ලක්වෙමින් පවතිනවා.

ඇයගේ නම තමයි Darni Alweera. ඇය ඕස්ට්‍රේලියාවේ සිට බ්ලොග්කරණයේ යෙදෙන සූරූපි ලේඛිකාවක් වගේම විනේදාංශය ලෙස නිරූපන ශේෂ්ත්‍රයේ යෙදෙනවා කියල තමයි අපට දැනගන්න ලැබුනේ.

ඇය අවුරුදු කිහිපයකට ඉහතදී ලංකාවේ ප්‍රසිද්ධ මසුක් වීඩියෝවකට පවා රංගනයෙන් දායක වී තිබෙනවා.

ඇයට නිරූපණ ක්ෂේත්‍රයේ ඇති අත්දැකීමත්, සූරූපී ශරීරයත් හේතුවෙන් මෙලෙස ජනප්‍රිය වී ඇති බවයි අපට දැනගන්න ලැබුණේ.

ඇයගේ සුරූපී ඡයාරූප කිහිපයක් පහතින් බලන්න.