Thursday, August 17, 2017
Hotline - 0770586666

අමුතු අමුතු බෝඩ් කෑලි ටිකක් එක්ක හොරණින් අමුතුම විදියේ පැරේඩ් එකක් (PHOTOS)

24246Views

 

ටිකක් වෙනස් විදියට පැරේඩ් ගියපු පාසල් දෙකක් ගැන මේ වෙනකොට කතාබහට ලක්වෙමින් පවතිනවා.

හොරණ විද්‍යාරත්න පිරිවෙන සහ හොරණ රාජකීය විදුහල විසින් සංවිධානය කරපු පැරේඩ් එක අපි වෙනදාට දකින පැරේඩ් වලට වඩා ටිකක් විශේෂයි.

තමන්ට තියෙන දෙවල්ම ප්‍රයෝජනයට ගනිමින් කරපු මේ පැරේඩ් එකේ අපි වෙනදට නොදකින අමුතු අමු‍තු බෝඩ් කෑලි ටිකකුත් එකතු වෙලා තිබුනා.

කොහොම වෙතත් බෞද්ධ පරිසරයක පවත්වාගෙන යන විද්‍යාරත්න විශ්ව විද්‍යාපීඨය (පිරිවෙන), පිරිවෙනක් විදිහට මේ වගේ පැරේඩ් එකක් ගිය එක තරමක් විශේෂ දෙයක් කියලයි මේ පැරේඩ් එක බලපු අයනම් කියන්නේ.