Monday, October 23, 2017
- nethgossip.lk@gmail.com

කියුබානු මැයි රැළියේදී ඇමරිකානු ධජය පෙන්වූ අයෙකුට වෙච්ච දේ - හැමෝම කතා වුණ කියුබානු මැයි රැළියේ ඡායාරූප මෙන්න

19767Views

ලංකාවේ විතරක් නෙමෙයි ලොව පුරාම මැයි දින සැමරුම් ඊයේ පැවැත්වුණා.

ඒ අතරින් කියුබාවේ පැවති මැයි දින සැමරුම ගැන හැමෝම කතා වුණා.

මේ මැයි දින සැමරුමට අති විශාල ජනතායක් එක් වෙලා හිටියා.

ඒ විතරක් නෙමයි විවිධ නිර්මාණශීලි අංගයන්ද මෙහිදී දක්නට ලැබුණා.

මේ සැමරුම පටන් ගන්න කලින් කියුබානු ධජය සහිත කමිසයක් හැඳගත් පුද්ගලයෙකු මහා කලබගෑනියක් ඇති කරමින්, ඇමරිකානු ධජය ඉහළට ඔසවිමන් ගමන් කළ හැටි විදෙස් මාධ්‍ය අණාවරණය කරලා තිබුණා.

පසුව ආරක්ෂක අංශ මොහුව අත්අඩංගුවට ගෙන තිබුණා.













 

YOU MAY ALSO LIKE