Monday, October 23, 2017
- nethgossip.lk@gmail.com

මෛත්‍රී රනිල් මහින්ද අනුර මැයි දිනයේ පැවැත්වූ සම්පූර්ණ කතා

3347Views

වැඩකරන ජනතාවගේ දිනය, දේශපාලන පක්ෂ හා සංවිධාන එක්ව සටන්කාමීව පැවැත්වූවා. මේ රැලි අතරින් වඩාත් ජනතා ආකර්ශනයට ලක්වූයේ ජනාධිපතිවරයා ප්‍ර‍මුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය, අග්‍රාමාත්‍යවරයා ප්‍ර‍මුඛ එක්සත් ජාතික පක්ෂය, හිටපු ජනාධිපතිවරයා ප්‍ර‍මුඛව ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලිය ජනතා ආකර්ශනය වැඩියෙන් දිනාගත් රැලි වනවා. 

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේදී පැවැත්වූ සම්පූර්ණ කතාව.

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගාලුමුවදොර දී පැවැත්වූ සම්පූර්ණ කතාව

අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වූ සම්පූර්ණ කතාව.

 

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බී.ආර්.සී ක්‍රීඩාංගනයේදී කළ කතාව.

Chandima Karunarathna

YOU MAY ALSO LIKE