Wednesday, January 24, 2018
- nethgossip.lk@gmail.com

යුවරාජ් පිටියට පාතැබූ විගසම  'මහේල සංගා පොන්ටින්' පස්සට  විසිවේ 

39900Views

ඉන්දීය ක්‍රීඩක යුවරාජ් සිං ICC අවසන් තරගයට එක්වෙමින් වාර්තාවක් පිහිටුවනු ලැබුවා.

ඒ,ICC අවසන් තරග වැඩිම ගණනකට එක්වූ ක්‍රීඩකයා ලෙසයි.

මීට පෙර මහේල, සංගක්කාර සහ  පොන්ටින් අවසන් තරග හයක්  තරග කර තිබුණා.

මේ තරගයත් සමග යුවරාජ් සිං අවසන් තරග 7කට එක්ව තිබෙනවා.

YOU MAY ALSO LIKE