Monday, June 26, 2017
Hotline - 0770586666

පරාජයත් සමග ඉන්දියාවේ ගිනි ඇවිලේ..ක්‍රීඩකයන්ගේ නිවෙස් වටා අවිගත් සෙබලු   - ඡායාරූප මෙන්න 

150234Views

 

ඉන්දීය කණ්ඩායම අයි.සී.සී. ශූරයන්ගේ කුසලානය පරාජය වීමත් සමග ඉන්දීය ආරක්ෂක අංශ රංචි ප්‍රදේශයේ පිහිටි දෝණිගේ නිවස සඳහා ආරක්ෂාව සපයා තිබෙනවා.

ඉන්දියාවේ ජනතාව මේවන විට තම ක්‍රීඩකයන්ගේ ඡායාරූප ගිනි තබමින් සිටින බවයි වාර්තා වන්නේ.