Monday, October 23, 2017
- nethgossip.lk@gmail.com

නොසිතු පරාජයෙන් ඉන්දියාව තවමත් උණුසුම්. රුපවාහිනි යන්ත්‍ර කුඩු කර ක්‍රීඩකයන්ගේ ඡායාරූප වලට ගිණි තබති ེ (Photos)

9567Views

ශූරයන්ගෙ කුසලානයේ අවසන් මහා තරගයෙන් සිය කණ්ඩායම ලැබු නොසිතු විරු පරාජයෙන් වියරු වැටි සිටින ඉන්දියානූ ජනයා තවමත් මාර්ග වලට වී විරෝධතාවයේ යෙදෙන බවට එරටින් වාර්තා වනවා.

ඊයේ රාත්‍රීයෙ සිටම කෝපයට පත්ව සිටින ඉන්දියානු ක්‍රිකට් රසිකයන් මාර්ග වලට පැමිණ විරෝධතාව‍යේ යෙදුනු අතර එම නිසාම ඉන්දීය ක්‍රීඩකයන්ගේ නිවාස වලට දැඩි ආරක්ෂාවක් ලබා දීමටද එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුනා.

කෝපයට පත් වූ ඉන්දීය ලෝලින්ගේ ප්‍රචණ්ඩ ක්‍රීයා කිහිපයක් පහතින්

 

 

 

 


 

YOU MAY ALSO LIKE