Saturday, April 21, 2018
- 0770586666

ලන්ඩනයේ ඉස්ලාම් පල්ලියකට ප්‍රහාරයක්. යාඥා කරමින් සිටි අයෙක් මරුට. දහයකට තුවාලයි. අලුත්ම විස්තරය මෙන්න !.

12712Views

උතුරු ලන්ඩනයේ ෆින්ස්බරි මුස්ලිම් පල්ලියේ යාඥා කරමින් සිටි ඉස්ලාම් භක්තිකයන් පිරිසකට වෑන් රථයකින් පැමිණි පුද්ගලයෙකු මරණීය ප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා. වෑන් රථයෙන් පල්ලියට ඇතුල් වි තිබෙන මෙම පුද්ගලයා යාඥා කරමින් සිටි පුද්ගලයන් මතින් වෑන් රථය ධාවණය කොට තිබෙනවා.

සිදුවීමෙන් දැනට යාඥා කරමින් සිටි එක් පුද්ගලයෙකු මිය ගොස් දස දෙනෙකු තුවාල ලබා තිබෙන අතර එංගලන්ත අගමැතිනි තෙරේසා මේ හදිසි රැස්වීමක් කැදවීමට තරම් මෙම සිදුවීම ප්‍රබලව ඇත. 

වෑන් රථයේ රියදුරු එංගලන්ත ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු ආරක්ෂක අංශ වලට පවසා තිබුනෙ "සියළුම මුස්ලිම්වරු මරා දැමීමට තමන්ට අවශ්‍ය බවයි."

 

 

YOU MAY ALSO LIKE