Tuesday, November 21, 2017
- nethgossip.lk@gmail.com

මේ දවස්වල මෝටර් සයිකල් පදිනවා නම් මේ ලිපිය කියවලා ඉන්න!

23791Views

කොයිතරම් ප්‍රශ්න ආවත් බැලන්ස් කරන්න පුළුවන් අය තමයි හරි විදිහට ඉස්සරහට ගිහින් ජීවිතේ දිනන්නේ.මේ බැලන්ස් එක එහෙමත් නැත්නම් සමබරකම අපේ එදිනෙදා ජීවිතේ හුගක් දේවල් වලට වැදගත් දෙයක්.කඹයක් උඩ ඉදන් හරඹ කරන සර්කස් ශිල්පියෙකුගේ ඉදලා උදේ හවස පදින මෝටර් සයිකලය උඩ ඉන්න ඔබ දක්වා මේක අතිශය වැදගත් කාරණාවක්.

සර්කස් ශිල්පියා පුහුණුවීමෙන් සහ දක්ෂකමෙන් තමන්ගේ හැකියාව පෙන්වද්දි මෝටර් සයිකල් පදින ඔබ පලපුරුදු රියදුරෙක් විදිහට හරි තීරණයක් ගන්නවා නම් මෝටර් සයිකල් එකත් බැලන්ස්.අවධානමකුත් නෑ.අනික වැහි සහිත කාළගුණයක් තියන මේ කාලේ මෝටර් සයිකල් වල ටයර් ගැන නම් විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ.


එහෙම හිතන ඔබ වෙනුවෙන් තමයි DSI මෝටර් සයිකල් ටයර් නිපදවලා තියෙන්නේ.ලංකාවෙම හදන DSI මෝටර් සයිකල් වලට අපේ රටේ මං මාවත් ගැන අළුතෙන් කියලා දෙන්න  ඕනේ නෑ නේ? අපේ රටේ ඕනම පාරකට වගේම හදිසියෙ වෙනස් වෙන කාළගුණික තත්වයන්ටත් ඔරොත්තු දෙන විදිහට සවිශක්තිමත් කට්ට රටා සහිතව නිපදවන DSI මෝටර් සයිකල් ටයර් ගැන තවත්  කතාවක් තියනවා.

ඒ තමයි ඔබ DSI මෝටර් සයිකල් ටයර් ගන්නවා නම් කිලෝ මීටර් 30,000 ක් බය නැතිව පදින්න පුළුවන් බව.මෙන්න මේ නිසා ඔබේ සාක්කුවටත් ලොකු වාසියක් ලැබෙනවා.


සාක්කුවට ලැබෙන වාසියට අමතරව ලිස්සා යාමේ අවධානම අඩුකරන ශක්තිමත් ගැඹුරු කට්ට රටා නිසා DSI මෝටර් සයිකල් ටයර් පාවිච්චි කරන ඔබ හැම තිස්සෙම පරිස්සම්.මොකද ටයර් එකේ තියන සුවිශේෂිකම නිසා ලිස්සා යාමේ අවධානම අඩුයි නේ.


ඔබේ පණවගේ සලකන මෝටර් සයිකලය වෙනුවෙන් හොදම තීරණය වන DSI මෝටර් සයිකල් ටයර් වගේම ජීවිතේ අනෙක් දේවල් බැලන්ස් කරගන්නත් හැම තිස්සේම හොදම තීරණ ගන්න.එතකොට බය නැතිව හුගක් දුර ඉස්සරහට යන්න පුළුවන්!

DSI ටයර් ගැන කට්ටිය කියන දේවල් පහල විදියෝවෙන් බලන්න පුළුවන්