Tuesday, November 20, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

රසික සිත් අමන්දානන්දයට පත් කළ උමාරියා "අර-ලිය" අරන් ඇවිත්

9754Views

උමාරියා සිංහවංශ වර්තමානයේ වඩාත් කතාබහට ලක්ව සිටින ගායන ශිල්පිණියක් වනවා.

ගායන ක්ෂේත්‍රයේ නව මාවතක යෙදෙන ඇය විවිධ සංගීත ශෛලීන් සමඟින් සිය ප්‍රතිභාව පෙන්වන්නේ ජාත්‍යන්තරය ජය ගැනීමේ අරමුණැතිව බව නොරහසක්. 

පසුගියදා ජිවිතයෙන්  සමුගත් හෙළයේ මහා ගාන්ධර්වයා ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සමඟින් යුග ගීතයක් ගායනා කරන්නද වාසනාව ඇය සතුවීම විශේෂත්වයක්. 

යුග ගණනාවක් පුරා මෙරට ප්‍රවීණ ගායිකාවන් රැසක් සමඟින් යුග ගී ගැයු එතුමාණන් සමඟින් අවසන් වරට යුග ගීයක් ගායනා කළ ගායිකාව වන්නේ උමාරියයි. 

මේවන විට උමාරියාගේ නවතම ගීතය  "අර-ලිය" ලෙසින් එළිදක්වා තිබෙනවා.

 "අර-ලිය" පහතින් නැරඹිය හැකියි.

 

YOU MAY ALSO LIKE