Wednesday, September 26, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ෆිල්ම් වල විතරක් දකින පිස්සු හැදෙන කිට් එකක් පූටින්ගේ කොල්ලන්ට..! - රුසියාව හඳූන්වා දුන් අති නවීන හමුදා ඇඳුම මෙන්න (PHOTOS)

30882Views

අනාගතයේදී සිය හමුදා භටයින්ට ලබාදීමට නියමිත අති නවීන යුධ ඇඳුමක ප්‍ර‍දර්ශණාත්මක අණුරුවක් රුසියාව විසින් එළි දක්වා තිබෙනවා.

Bulletproof neck protector, Digital helmet,Exoskeleton වැනි අප ‘ස්ටාර් වෝස්‘ ආකාරයේ චිත්‍ර‍පටවල නැරඹූ අති නවීන අංගෝපාංග මෙම ඇඳුමේ අන්තර්ගත වී තිබීම සුවිශේෂි වනවා.

මෙම ඇඳුම් කට්ටලය ඉදිරි වසර කිහිපයේදී රුසියානු හමුදාවන් වෙත ලබාදෙනු ඇතැයි පැවසෙනවා.

‘අයන් මෑන්‘ නැමති නවීන යුධ ඇඳුම් කට්ටලයක් 2018 වසරේදී ඇමරිකාව විසින් එළි දැක්වීමට නියමිතව ඇතැයිද පැවසෙනවා.

ඡායාරූප සහ වීඩියෝව පහතින් නරඹන්න..

 









 

YOU MAY ALSO LIKE