Thursday, July 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"කණ්ඩායමම වෙනුවෙන් කතා කරපු මාලි තනි උනා. කණ්ඩායමේ කිසිම සමගියක් නෑ. රත්ගම මාලි කරපිටින් අරන් යනවා" මාලිංග දයාසිරි ගැටුමට නිරෝෂන් මැදිහත් වෙයි. (VIDEO)

20792Views

 

ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායම වර්තමානයේ මුහුණ දී ඇති අර්බුදකාරී තත්ව‍ය ගැන පාර්ලීමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මාධ්‍ය හමුවකදි අදහස් දැක්වූවා. 


එහිදි ක්‍රීඩා අමාත්‍යවරයා විවේචනය කළ ඔහු පැවසුවේ සිය සමුගැන්ම ප්‍රකාශයට පත් කළ පසු ලසිත් මාලිංග ජන‍තා කර පිටින් ගමට ගෙන යන බවයි .
තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ මාලිංග පෙනි සිටියේ කණ්ඩායම වෙනුවෙන්ම වූවත් අවසානයේදී කණ්ඩායම් නා‍යකයාගේ හා සෙසු ක්‍රීඩකයන්ගේ සහය නොමැතිව මාලිංග තනි වූ බවයි.

ඔහුගේ සම්පූර්ණ කතාවම පහතින්

 


 

YOU MAY ALSO LIKE

GALLERY

Hasini's 20th Birth day

3901
2018-07-19

Narmadha Yapa Abewardena

1554
2018-07-18

INAMI

732
2018-07-18

Rashmi Madushika

680
2018-07-18