Wednesday, September 20, 2017
Hotline - 0770586666

'ලෝක කුසලාන පරාජය සැක සහිතයි . වෙච්ච දේ දන්නවා වේලාව ආවම කියන්නම්. සංගක්කාරත් කැමති නම් පරීක්ෂණයක් ති‍යමු' අර්ජුණගේ කතාවෙන් රටම කැළඹෙයි (VIDEO)

44403Views

2011 ලෝක කුසලාන පරාජය සැක සහිත බවට හැගවෙන ප්‍රකාශයක් අමාත්‍ය අර්ජුණ රණතුංග විසින් සිදු කළා.
එහිදි ඔහු කියා සිටියේ එම තරගයේදී තමන්ද ඉන්දියාවේ සිට තරග විචාරයේ යෙදුනු බවත් සිදුවූ දෙයින් තමන් කම්පාවට පත් වූ බවත්ය.
තමන් දන්නා කරුණු හෙළි කිරීමට මෙය තවමත් වේලාව නොවන බවද ඔහු ප්‍රකාශ කළා.

අර්ජුණගේ ප්‍රකාශය ඇතුලත් විඩීයෝව පහතින් .!

 

 

YOU MAY ALSO LIKE