Friday, November 24, 2017
- nethgossip.lk@gmail.com

සරාගී ගායිකාවගේ අලුත්ම එකක් අන්තර්ජාලයට- මීට පෙරත් බිකිනියක් ඇදන් ඉන්න ඡායාරූපයක් දාලා .! (PHOTOS)

8153Views

 

සුපිරි බටහිර ගායිකා බියොන්සේ නැවතත් අන්තර්ජාලයේ කතාබහට ලක්ව තිබෙනවා.

ඒ ඇයගේ මසක් වයසැති නිවුන් දරුවන්ගේ ඡායාරූප  අන්තර්ජාලයට නිකුත් කිරීමත් සමගයි.

ඇය ඉන්ස්ටර්ග‍්‍රෑම් සමාජ ජාලයට මෙම ඡායාරූප එකතු කර පැයක් ගතවන්නටත් මත්තෙන් මිලියන දෙකක පිරිසක් මෙම ඡායාරූප නරඹා ඇති බවට වාර්තා වනවා.

ගැහැණු දරුවෙකු හා පිරිමි දරුවකු වන සිය නිවුන් දරුවන්ගේ නම්  Sir Carter සහ Rumi බව බියොන්සේ තහවුරු කර තිබේ.  බියොන්සේ මේ වන විට තිදරු මවක්. 

ඇය මෙලෙස සිය දරුවන්ගේ ඡායාරූප අන්තර්ජාලයට එක්කර ඇත්තේ ඔහුන් ඉපදී මසක් ගතවූ පසුව‍යි.

වෛයිවරණ ඇදුමකින් සැරසී සිය දරුවන් තුරුළු කරගෙන සිටින ඡායාරූපයක් ඇය මෙලස අන්තර්ජාලයට එක්කර තිබේ.

කෙසේ වෙතත් දරු උපතට පෙර ඇය බිකිනියකින් සැරසී මෙවැනිම ඡායාරූපයක් අන්තර්ජාලයට නිකුත් කර තිබේ.
 

එම ඡායාරූප පහතින්

 


 


 

YOU MAY ALSO LIKE