කිසිවෙකු හෝ විසින් මරා දැමුවේ යැයි සැලකෙන සුනඛයන්ගේ ඡායාරූප කිහිපයක් නිසා ෆේස්බුක් සමාජජාලා මාධ්‍යවල පිරිස් කැළඹීමට පත්ව තිබෙනවා.
මොරටුව විශ්ව විද්‍යාලයට පැමිනි පිරිසක් එහි සිටි සුනඛයන් 23 දෙනෙකු අල්ලා ගෙන ගිය බවත් ඉන්පසුව එම සුනඛයන් මරා දමා තිබෙන අයුරු ලෙසත් හැගවෙන ඡායාරූප කිහිපයක් මෙලෙස සමාජජාලා මාධ්‍ය වල හුවමාරු වෙනවා.
නමුත් තවමත් මෙම පුවතේ සත්‍ය අසත්‍යතාවය කිසිවෙකු හෝ විසින් තහවුරු කර නොමැත.
නමුත් මෙම පුවත නිසා සත්ව අවිහිංසාවාදීන් සහ සමාජජාලා ක්‍රීයාකාරින් අතිශය කැළඹීමට පත්ව තිබුනා.
ඔහුන් මේ පිළිබදව තැබු සටහන් සහ විඩීයෝ පහතින්
එලෙස සොයාගත් පුසෙකුට ප්‍රථිකාර කරනා සත්වඅවිහිංසාවාදීන්
සතුන් අල්ලන අයුරු යැයි කියවුනු විඩියෝව (තවමත් තහවුරු වී නොමැත)