Tuesday, August 22, 2017
Hotline - 0770586666

දැළකට පැටලී මිය යාමට සිටි කැස්බෑවා බේරා ගත් උතුම් මිනිසුන්ගේ මෙහෙයුම .! (VIDEO)

3249Views

මිනිස් ක්‍රීයාකාරකම් නිසා පීඩා විදින සත්ව ලෝකයේ අහිංසක සතුන් අප ඕනෑ තරම් දැක තිබෙනවා.
මිනිසුන් මුදා හරින අපද්‍රව්‍ය හා කසළ නිසා පීඩාවට පත්වන සත්වයන් ගණනද අතිවිශාලයි.
මේ අතරිනුත් ජල දූෂණය හා සාගරයට ප්ලාස්ටික් , පොලිතීන් වැනි අපද්‍රව්‍ය මුදා හැරීම විශාල පාරසරික ගැටලුවක් වෙලා.
කෙසේ නමුත් එලෙස මිනිසුන්ගේ ක්‍රීයාකාරකම් නිසාම පීඩා විදින සත්වයන්ට පිහිට වන මිනිසුන්ද අපට මේ සමාජයෙන්ම හමු වෙනවා.

එලෙස උතුම් මිනිසුන් පිරිසකගේ ක්‍රීයාවක් දැක්වෙන වීඩියෝවක් අපටන්තර්ජාලයෙන් හමු උනා. 
දැළකට හා ප්ලාස්ටික් තහඩුවකට පැටලි පීඩා විදි කැස්බෑවෙකු මුදා ගන්නා මිනිසුන් පිරිසකගේ උතුම් ක්‍රීයාව පහත වීඩියෝවෙන්

 


 

YOU MAY ALSO LIKE