Sunday, February 18, 2018
- nethgossip.lk@gmail.com

Prince & Princess join Back 2 School 2017

8861Views

මේ දින වල පාසල් බොහොමයක ජනප්‍රිය අංගයක් බවට "Back to school" පත්ව තිබෙනවා.

මොරටුව වේල්ස් කුමර සහ වේල්ස් කුමරි යන දෙවිදුහල්වල  ආදි සිසුන් සහ සිසුවියන් විසින් සංවිධාන කර තිබුණු Prince & Princess join Back 2 School 2017 එම පාසලේ දී පැවැත්වුණා.

මේ අවස්ථාවේ විද්‍යාලයේ ආදි සිසුන් විසින් ලබාගත් ඡායාරූප එකතුවක් පහතින්.














YOU MAY ALSO LIKE