Thursday, August 17, 2017
Hotline - 0770586666

පෙම්වතියත් එක්ක "Tomorrowland" ගිහින් දුෂ්‍යන්ත් නටපු පිස්සුව (PHOTOS)

23605Views

 

 "Tomorrowland"  කියන්නේ ලොව විශාලතම ඉලෙක්ට්‍රොනික සංගීත උලෙළ.2005 දී තමයි පටන් ගත්තේ. ඊට පස්සෙ 2005 ඉඳන් හැම අවුරුද්දකම ලොකුවට කරගෙන එනවා. 

"Tomorrowland" ජාත්‍යන්තර සංගීත උලෙළ නියෝජනය කිරීමේ අවස්ථාව ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකික Dj සංගීත ශිල්පීන් දෙදෙනෙකුට පසුගිය වසරේ උදාවුණා.

බොහෝ සංගීත ලෝලීන්ගේ හීනයක් තමයි  "Tomorrowland" යන ඒක.කොහොම කොහොම හරි දුෂ්‍යන්ත් වීරමන් පහුගිය දවසක  "Tomorrowland" ගිහින් තිබුණා.ඔහුගේ පෙම්වතිය වන ස්ටෙෆනි සිරිවර්ධනත් මේ ගමනට ඒකතු වෙලා තිබුණා.