Thursday, August 17, 2017
Hotline - 0770586666

විශ්ව විවාහක රූ රැජිණ කිරුළට යෑමේ වරම ඉල්ලන සුරූපිණිය තක්සලා (PHOTOS)

30820Views

 

Mrs.universe 2017 තරගය මේ වනවිට ආරම්භවී තිබෙනවා.

එහි අවසන් තරගය අගෝස්තු මස 7වන දින කොළඹ සංචාරක හෝටලයක දී පැවැත්වීමට නියමිතයි.

එම තරගයේ ජයග්‍රාහිකාවට දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන විශ්ව විවාහක රූ රැජිණ කිරුළට යෑමේ වරම හිමි වනවා.

මෙම Mrs.universe 2017 සඳහා එක්ව සිටින තක්සලා රණතුංගගේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙනවා.