Thursday, August 17, 2017
Hotline - 0770586666

මේ ඔක්කොම කොට්ට..ඒත් ඔයාගේ උකුල තමා පට්ට - අලුත්ම වැඩකින් බුකිය කැළඹූ අපූරු තරුණයා (PHOTOS)

15398Views

 

තරුණයෙකුගේ ඡායාරූප පෙලක් මේ වන විට ෆේස්බුක් සමාජ ජාලයේ දැඩි ලෙස කතාබහට ලක්වෙමින් තිබෙනවා.

මේ ඔක්කොම මම ඔයාට දුන්න වලලු මට ඔයාගෙන් ලැබුණ එකම දේ කඳුලු,මේ ඔක්කොම විදුලි බුබුලු  ඔයා නිසා මගේ ලෝකෙ තාම අඳුරු, වැනි විවිධ වැකි එම ඡායාරූපයන්හි සටහන් කර තිබෙන අතර මෙයට බොහෝ දෙනාගෙන් උනුසුම් ප්‍රතිචාර ලැබී තිබෙනවා.

එම ඡායාරූප පෙල පහතින්..