Friday, October 20, 2017
- nethgossip.lk@gmail.com

ශ්‍රේෂ්ඨයා අවසන් තරගයේදි ඇද වැටෙයි - ලොවම කඳුලු සලද්දි උසේන් බෝල්ට් පිටියෙන් සමුගත් හැටි .! (VIDEO)

8058Views

ලොව එදාමෙදා තුර බිහිවූ ශ්‍රේෂ්ඨතම ධාවකයා හා මළල ක්‍රීඩකයා ලෙස සැලකෙන උසේන් බෝල්ට් සිය ක්‍රීඩා දිවියේ අවසන් තරගාවලිය ලන්ඩනයේ පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්‍රීඩා උළෙල බව ප්‍රකාශ කරමින් ක්‍රීඩා දිවියට සමු දුන්නේ ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු නොවූ මොහතකයි,
ඒ අනුව ඔහු සහභාගී වන අවසන් මහා තරගය ලෙස මීටර 100*4 තරගය ඊයේ පැවැත්වුනා.


කෙසේ වෙතත් තරගය අතර මැදදි ඇද වැටුනු මෙම ශ්‍රේෂ්ඨ ධාවකයාට තරගය අවසන් කිරීමට නොහැකි වුනා.
එම අවස්තාව බලා සිටි ක්‍රීඩා ලෝලීන් සංවේදී කරවීමට සමත් වූ අතර අවසන් තරගයේදී බෝල්ට් ඇද වැටෙන එම අවස්තාවේ වීඩියෝව පහතින්
 

 

YOU MAY ALSO LIKE