Monday, January 22, 2018
- nethgossip.lk@gmail.com

තිලකරත්න දිල්ශාන්ගෙන් පාසල් දරුවන්ට ආධාර - අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට දිල්ශාන් පිහිට වන හැටි .!

5240Views

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ශාන් විසින් ග්‍රාමීය ප්‍රදේශ වල දුෂ්කර පාසල් තෝරාගෙන ඒවායේ අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී දරුවන් හට පාසල් උපකරණ ලබා දීමේ වැඩ පිළිවෙලක් අරඹා තිබෙනවා. මේ සදහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන්ද ඔහුට සහය ලැබෙන බව සදහන්.

ඒ අනුව ගාල්ල බද්දේගම මාපලගම මධ්‍යමහා විද්‍යාලයේ අඩු ආදායම් ලාභී පවුල් වල දරුවන්ට තිලකරත්න දිල්ශාන් විසින් පාසල් උපකරණ ලබා දී තිබෙනවා.

එම අවස්තාවේ ඡායාරූප අපට ලැබි තිබෙන අතර එම ඡායාරූප පහතින්

 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 

YOU MAY ALSO LIKE