Tuesday, November 21, 2017
- nethgossip.lk@gmail.com

"සන්ග්ලාස් නොදා පන්දු රැකලා උඩ පන්දුව අත හරියි" කෝපාවිෂ්ඨ වූ පන්දු ‍යැවූ මොහොමඩ් අමීර් දෙනොදාහක් ඉදිරියේ පන්දු රකින්නාට කරපු වැඩේ .! (VIDEO)

16585Views

මොහොමඩ් අමීර් පාකිස්තාන‍ය නියෝජනය කරනා දක්ෂ වේග පන්දු යවන්නෙක්. මේ දිනවල එංගලන්තයේ නැට්වෙස්ට් තරඟාවලියට ක්‍රීඩා කරන අමීර් ඉක්මනින් කෝපයට ලක්වන පන්දු යවන්නෙකු ලෙස ප්‍රසිද්ධයි.

නැට්වෙස්ට් 20යි 20 තරඟාවලියේ තරඟයක දී අමීර් විසින් යවන පන්දුවකට පිතිකරු ලබාදුන් පහසු උඩපන්දුවක් එංගලන්ත පන්දු රකින්නෙක් අව් කණ්නාඩිය නොපැළඳීම නිසා අත්හරිනවා. මෙහිදී අමීර් ගේ සුපුරුදු කෝපාවිෂ්ට වූ ස්වභාවය තරගය නැරඹු සැමට දැකගත හැකි වුනා.

එහිදි අමීර් කෝපයෙන් උඩ පන්දුව අත හැරී ක්‍රීඩකයාට සිය අවි කණ්නාඩි පැළැද ගන්නා ලෙසට අතින් සන් ක‍රේ මෙලෙසයි.

 


 

YOU MAY ALSO LIKE