Wednesday, September 20, 2017
Hotline - 0770586666

ජනප්‍රිය රංගන ශිල්පිණි මේනකා පීරිස් විවාහ ගිවිසගත් දා (PHOTOS)

7578Views

ජනප්‍රිය රංගන ශිල්පිණි මේනකා පීරිස් පසුගියදා විවාහ ගිවිසගනු ලැබුවා.

ඒ ටෙලි නාට්‍ය නළුවෙකු වන රනිල් කුලසිංහ සමගයි.

ඔවුන්ගේ විවාහ මංගල උත්සවය ලබන වසරේ ගැනීමට අපේක්ෂාවෙන් පසුවන බව මේනකා පවසනවා.