Wednesday, September 20, 2017
Hotline - 0770586666

‌අහසේ , පොළවේ , සාගරේ එක ලෙස දස්කම් පානා රණවිරුවන්ගේ සුපිරි යුද අභ්‍යාසය , දියකාවා ඇරඹේ .!

3706Views

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සෙබලුන්ගේ දක්ෂතා දැක්වීමේ සුපිරි  යුද අභ්‍යාසයක් ලෙස සැලකෙන දියකාවා යුද අභ්‍යාසය අට වෙනි වරටත් පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ හෙට දින (14) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් ත්‍රිකුණාමලය හෙරත්කණ්ඩි ප්‍රදේශයේදීය. 
ජලයේ , ගොඩබිම සහ ගුවනේ යන අංශ ත්‍රිත්වයෙන්ම එක ලෙස සතුරු ප්‍රහාර වලට මුහුණු දීමේ හැකියාව ඇති ක‍රන නිසා මෙම යුද අභ්‍යාසය දියකාවා අභ්‍යාසය ලෙස හදුන්ව‍යි.

දියකාවා අභ්‍යාසයට සමගාමීව ප්‍රහාරක අභ්‍යාසයේ පෙරපුහුණුවීම්වල යෙදෙන භට පිරිස් සතුරු කඳවුරකට ප්‍රහාර එල්ල කරන අභ්‍යාසයක යෙදුන අයුරු.

 

 


 


 


 


 

YOU MAY ALSO LIKE