Friday, October 20, 2017
- nethgossip.lk@gmail.com

දිග වැඩිම ඔසරි පොට පාර දිගේ ඇඳගෙන හැටි (VIDEO)

7562Views

ලෝකයේ දිගම ඔසරිපොටේ වාර්තාව තබන්නට ඊයේ දවසේ ගන්නෝරුවේ යුවළක් දරපු උත්සාහය ගැන අපි මීට පෙර හෙලි කළා.හැබැයි මේ වෙද්දි මේ සිදුවීමට අදාලව ලැබෙන්නේ නම් ඒ තරම් යහපත් ප්‍රතිචාරයක් නෙවෙයි.මොකද මේ ඔසරිපොට ඔසවාගෙන යන්න පාසැල් සිසුවියන්ව යොදා ගැනීම පිලිබඳව බොහෝ දෙනෙකු විරොධය පල කොට තිබෙනවා.ජාතික ළමා රක්ෂක අධිකාරිය මේ ගැන පරීක්ෂණයක් පවත්වන්නත් සූදානම් බවයි දැනගන්නට ලැබෙන්නේ.

මේ තියෙන්නේ එම සිදුවීමට අදාළ වීඩියෝවයි.

<

YOU MAY ALSO LIKE