Thursday, December 14, 2017
- nethgossip.lk@gmail.com

නාමල්..ඩිල්ශාන්..චාමර එක්වූ අපූරු උපන්දින සාදය 

18221Views

දේශපාලන නායකයන් ක්‍රීඩකයන් මෙන්ම රංගන ශිල්පීන් සහ ශිල්පිණියන් ඇතුළු රැසක් එක්වූ නව මාදිලියේ උපන්දින සාදයක් පිළිබඳව වාර්තා වනවා.

රවින් පීරිස්  සිය පුතාගේ පළමු උපන්දිනය වෙනුවෙන් මෙය සංවිධානය කර තිබුනා.

නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, සෙනල් වෙල්ගම වැනි දේශපාලන නායකයන් ඒ අතර  සිටියා.

රංගන ශිල්පිණියන් වන විනු ,නදිශානි ද ක්‍රිකට් ක්‍රීඩකයන්වූ ඩිල්ශාන් , චාමර සිල්වා, තිලිණ  තුෂාර ද මෙම සාදයට එක්වුණා.

මේරියන්ස් සමගින් සංගිතවත්වූ එම නවමු ආකාරයෙන් පැවැත්වූ  සාදය පහතින් නැරඹිය හැකියි.
 

 

 
×