Friday, October 20, 2017
- nethgossip.lk@gmail.com

‘‘ඇය අප පවුලේ සුන්දරතම යුවතිය විය...‘‘ - සසර මගෙන් එතෙර වන්නට පෙරුම් පුරන ස්වාමියා මග ගිය ආදරණීය බිරිඳ (PHOTOS)

61630Views

කොතෙකුත් සැප සම්පත් යාන වාහන තිබුණත් ඒ සියල්ල හැරදා සසුන්ගත වීමට කෙනකුට සිත් පහළ වනුයේ ඉතාම කලාතුරකින්.

එවන් සැප සම්පත් වලින් අඩුවක් නොතිබුණ මධූ පහුගිය දවසක මාතලේ දම්මදස්සනා මෙහෙණින් වහන්සේ නමින් සසුන්ගත වුණා.ඇගේ ඥාති සොයුරියක මේ ගැන මුහුණු පොතේ කියලා තිබුණේ මේ විදියට.

‘‘ඇය අප පවුලේ සුන්දරතම යුවතිය විය.මගේ ළගින්ම සිටි මාගේම බාල සොයුරිය වැනි වූ ඇයගේ මවත් මාගේ මවත් එක් කුස උපන් සොයුරියන්ය..ඇයට සියලු දේ හිමිව තිබූ නමුත්..සියල්ල අතහැර අද දින මාතලේ දම්මදස්සනා මෙහෙණෙන් වහන්සේ ලෙස සසුන් ගත විය .මා සතුටු වන්නට ද, දුක්වන්නටද නොදනිමි..ඇයට හැකි ඉක්මණින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා‘‘..!

නුවර මහාමායා විද්‍යාලයේ ඉගෙනුම ලැබ පසුව ලන්ඩන් විශ්වවිද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය ලැබූ මධූ පැවිදි විමට පෙර විදෙස්ගතව සිටි බවත්, ඇගේ ස්වාමියාද පැවිදි වී ඇති බවත් දැනගන්න ලැබුණා. 
 





 

YOU MAY ALSO LIKE