Tuesday, December 12, 2017
- nethgossip.lk@gmail.com

නැමිබියාවේ හිපපොටේමස්‌ලා සිය ගණනක් හිටි හැටියේ මිය යයි - හේතුව අභිරහසක්..? (VIDEO/PHOTOS)

9617Views

 නැමිබියාවේ හිපපොටේමස්‌ සතුන් 109 ක්‌ මරණයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය අණාවරණය කරයි.

නිශ්චිත හේතුවක් සඳහන් නොවුනද මෙය ඇන්ත්‍රැක්‌ස්‌ රෝගය නිසා සිදුවූවක්‌ යැයි සැක පහළ වී ඇති බව නැමිබියා වන සත්වාරක්‍ෂක බලධාරීහු පවසයි..
 
 නැමිබියාවේ වච්පාටා ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් පැවසූවේ හිපපොටේමස්‌ සතුන් 109 ක්‌ මිය යැම කනගාටුදායක තත්ත්වයක්‌ බවයි.
 
 කැවැන්ගෝ ගංගාවේ සිටි හිපපොටේමස්‌ සතුන් මෙම රෝගයට ගොදුරු වී ඇත.
 




 

 
×
 
 
 
 
×