Friday, October 20, 2017
- nethgossip.lk@gmail.com

පැනයන්න හැදූ යුක්රේන ජාතික සැකකරුවෙකු අලුත් කඩේ උසාවිය දෙවනත් කරයි...බන්ධනාගාරයෙන් වෙඩි - සිදුවීමේ වීඩියෝව මෙන්න.. (VIDEO)

42296Views

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (13දා) රැගෙන ආ රැඳවියකු පළා යාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරියකු වෙඩි තබා ඇත.

සැකකරුවා පළා යෑමට උත්සාහ කිරීමේදී බිමට වෙඩි තබා ඇති අතර එයින් කිසිවෙකුටත් හානි සිදුව නොමැත.

කොටහේන ප්‍රදේශයේදී දරුවෙකු පොළවේ ගසා මරා දැමීමට වරදකරුවන් වී මරණ දණ්ඩනය නියම වී ඇති යුක්රේන අඹුසැමි යුවළක් අතරින් සැමියා පළා යෑමට උත්සාහ කිරීමේදී ඔහු මෙල්ල කිරීමට වෙඩි තබා ඇත.

කෙසේ වෙතත් සැකකරු නැවතත් අල්ලාගෙන තිබේ.එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න.

 


 

YOU MAY ALSO LIKE