Monday, June 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ක්‍රිකට් වගේද Football. මහේල පාසල් පිටියේදී වැඩ පෙන්නපු හැටි මෙන්න (PHOTOS)

6897Views

Zahira Super 16 Soccer Championship පාපන්දු තරඟාවලිය පසුගියදා එම විද්‍යාලයේදී පැවැත්වුනා. එහිදී මහේල ජයවර්ධන විසින් ක්‍රීඩා කල ආකාරය දැක්වෙන ඡායාරූප පෙලක් අන්තර්ජාලයට එක් කර තිබුනා මේ එම ඡායාරූපයි.

YOU MAY ALSO LIKE