Friday, November 24, 2017
- nethgossip.lk@gmail.com

රස්තියාදු වෙච්ච කාලය ඉවරයි , ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සැමට සුභ ආරංචියක් .!

1005Views

රස්තියාදු වෙච්ච කාලය ඉවරයි , ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සැමට සුභ ආරංචියක් .! වර්තමාන විවෘත ලෝකයේ වේගයෙන්ම දියුණු වන ක්ෂේත්‍රයක් ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රය හැදින්විය හැක. දිනෙන් දිනම වෙනස් වන ලෝකයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට පවතිනා ඉල්ලුම සහ අවස්තාවද ඒ සමගම වැඩිවෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේද තත්වය එයට වෙනස් නෑ. එම නිසා බොහො දෙනෙක් ඉදිකිරීම් ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වන ප්‍රවණතාවයක් ශ්‍රී ලංකාවේද දැක ගත හැකියි.

කෙසේ වෙතත් ඉදිකිරීම් ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වන පිරිසට මෙන්ම එහි කාළයක් තිස්සේ රැදි ඉන්නා පිරිසටද ඇති වන ප්‍රබල ගැටලුවක් වනුයේ ප්‍රමිතියෙන් යුතු හොදම ඉදිකිරීම් යන්ත්‍ර උපකරණ අඩුම මුදලකට මිලදී ගැනීමේ ගැටලුවයි. මේ පිළිබදව සොයා ගිය අපට අඩුම මුදලට , ප්‍රමිතියෙන් යුතු හොදම ඉදිකීරිම් යන්ත්‍ර මිලදී ගත හැකි , ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් යන්ත්‍ර උපකරණ අලෙවි ක්ෂේත්‍රයේ පෙරෙළියක් කළ සමාගමක් අපට හමුවුනා. එනම් වසර 28ක් තිස්සේ මෙරට ඉදිකිරීම් උපකරණ විකිණීමේ පෙරෙළියක් කළ RCB Holdings පුද්ගලික සමාගමයි.

හෝකන්දර ප්‍රදේශයේ පිහිටා තිබෙන RCB Holdings හෝල්ඩිංග්ස් ආයතනයෙන් නවීනතම තාක්ෂණයෙන් යුත් ඉහලම ප්‍රමිතියෙන් යුතු ඕනෑම වර්ගයක ඉදිකිරීම් ‍යන්ත්‍ර මිළට ගත හැකියි. බ්ලොක් ගල් මැෂිං , ඉන්ටර්ලොක් මැෂිං මෙන්ම JCB උපකරණ දක්වා පරාසයක පාරිභෝගිකයාට අවශ්‍ය ඕනෑම ඉදිකිරීම් උපකරණයක් RCB Holdings වෙතින් මිළට ගැනීමට හැකිවීමත් විශේෂත්වයකි.

ඒ වගේම RCB Holdings වෙතින් SGLG බ්‍රෑන්ඩ් නිව් වීල් ලෝඩරයක් හඳුන්වා දීලා තියෙනවා. මේ වීල් ලෝඩරය ඔබේ හාඩ් වෙයාර් එකට, ඉදි කිරීමේ වැඩපලට වගේම ඕනෑ තැනකට ගැලපෙන වීල් ලෝඩරයක්. මේ SGLG වීල් ලෝඩරය ලක්ෂ 22 සිට වසර 2 වගකීමක් එක්කම RCB Holdings ආයතනයෙන් මිලට ගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය බැංකු ණය, ලීසිං පහසුකම් ලබා දෙන්නත් RCB Holdings සමාගම සැදී පැහැදී ඉන්නවා. මේ පිලිබඳ වැඩි විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0771 600 600 දුරකථන අංකයට.

RCB Holdings ආයතනයේ  SGLG බ්‍රෑන්ඩ් නිව් වීල් ලෝඩරය පිළිබදව වීඩියෝව බලන්න පහතින් ,