Friday, November 24, 2017
- nethgossip.lk@gmail.com

අලුත් හොරුන්ගේ අමුතු හොරකම ගැන රටම දැනගනී .!

11029Views

 

දිවයින පුරාම පසුගිය දින කිහිපය තුළ ආන්දෝලනාත්මක කොමියුනිකේෂන් සොරකම්
ජාලයේ සුලමුල හෙලිකර ගැනීමට හැකිව තිඛෙනවා. මේ සෑම වෙළෙඳ සැලකින්ම
ඔවුන් සොරකම් කර තිබුණේ වාසී වැඩිම එයාර්ටෙල් 99 රීචාර්ජ් කාඩ් පමණක් බවත්,
ඒ සඳහා අදාල මුදල කවුන්ටරය මත තබා ගොස් ඇති බවත් සොයා ගෙන තිඛෙනවා.
ඔවුන්ට "කාඩ් හොරු" යන අනුවර්ථ නාමය ද පටබැඳී ඇති බව පැවසෙනවා. මෙම
සොරකම් මගඩියෙන් රටම පුදුමයට පත් වුවත් වෙළෙඳ සැල් හිමියන් පවසන්නේ එය
පුදුමයට කාරයක් නොවන බවයි.


කාඩ් සොරුන් සොරකම් කළ එයාටෙල් 99 කාඩ් පත්වලින් ලැඛෙන වාසී රාශීය නිසා
මෙම එයාටෙල් කාඩ් පත් නැති වෙන්න කලින් ලබා ගැනීමට උත්සාහ කිරීම මෙම
හොරකම්වලට හේතුව වන්නට ඇතැයි සැක කෙරෙනවා.SMS 1000 ක්, හිතේ හැටියට ඉන්ටර්නෙට් යන්න MB 350 හා
මිනිත්තු 99ක කථා කාලයක් ලබා දෙන එයාටෙල් 99 කාඩ් තව දුරටත් නැති වෙන්නට
ඉඩ ඇති බවට සැක කෙරෙනවා. නැතිවෙන්න කලින් ලබා ගැනීම නුවණට හුරු බව
මහජනතාවට දැනුම් දෙනවා.

YOU MAY ALSO LIKE