Saturday, November 17, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සැබෑ මව සොයා වෙහෙසුනු නිරූෂිකා උණුසුම් පිළිගැනීම් මැද ලංකාවට පැමිණෙයි. (PHOTOS)

11142Views

පසු ගිය සමයේ ලංකාවේ සියළුම මාධ්‍යවල අවධානය යොමු වුන කෙනෙක් තමයි නිරුෂිකා ඇට්චේසන්. ඒ නිරුෂිකා  ශ්‍රී ලංකාවේ වෙසෙන සිය මව සොයන්නට ඉතා දැඩි වෙහෙසක් ගැනීමත් සමග. ඇයගේ උත්සාහය සඵල කරමින් පසුගියදා ඇයගේ සැබෑ මව සොයා ගත්තා. 

1991 පෙබරවාරි 28දා මහනුවර මහ රෝහලේදී උපත ලැබූ ඇය උපතින්  මාස කිහිපයකට පසුවයි අයර්ලන්ත යුවළකට භාර දී තිබෙන්නේ  එංගලන්තයේදී  ඉතා සාර්ථක  ජීවිතයක් ගතකල ඇය එරට  තාක්ෂණික ක්ෂේත්‍රයේ බලවත්ම කාන්තාවන් 35 දෙනා අතරට ඇතුලත් වෙනවා.

කෙසේ වෙතත් පසුගිය දින ඇයගේ සැබෑ මව සොයැ ගැනීමත් සමඟ ඇය ඉක්මනින්ම ලංකාවට එන බව ප්‍රකාශ කලා. ඒ අනුව ඇය අද (14) මෙරටට පැමිණියේ මෙලෙසින්.