Thursday, December 14, 2017
- nethgossip.lk@gmail.com

කන්ටේනරයේ ගැටුණු දුම්රිය ලොරියයි කාරයයි යටකරගෙන යයි - හුණුපිටිය දුම්රිය හරස් මාර්ගයේදී සිදුවූ අනතුරේ වීඩියෝව මෙන්න..!

2104Views

හුණුපිටිය දුම්රිය හරස් මාර්ගයේදී ඊයේ (21) අලුයම කන්ටේනර් රථයක් දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදුවිය.

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් මෙම අනතුරට මුහුණ දුන් අතර සිද්ධියෙන් කිසිවෙකුට හානියක් නොවීය.

මෙහිදී තවත් ලොරි රථයක් සහ කාර් රථයක්ද අනතුරට ලක්වූ අතර ආධුනික කැමරාකරුවෙකු විසින් සිද්ධිය වීඩියෝ කර අන්තර්ජාලයට මුදාහැර තිබුණි.
 

 

YOU MAY ALSO LIKE

 
×