Thursday, December 14, 2017
- nethgossip.lk@gmail.com

රට වටේ නොයා පාරේ වාහන තද බදේ හිරවෙන්නේ නැතුව කොහොමද Christmas Shopping කරන්නේ?

2422Views

2017 අවුරුද්ද ඉවර වෙන්න තියෙන්නේ තව මාසයක් විතරයි. නත්තලත් ළඟ ළඟ එනවා. ගොඩක් අය plan කරගන ඉන්නේ ගෙදර පිරෙන්න බඩු මුට්ටු ගන්න. කාටත් හීං දාඩිය දාන්නේ මේ ඔක්කොම කරන්න කීයක් යයිද කියලා හිතෙද්දි තමා. බය වෙන්න කාරී නෑ. අපි මේ ඔයාලට කියන්න යන්නේ tension එකක් ගන්නේ නැතුව නත්තල් shopping කරන්න පුළුවන් ක්‍රමයක් ගැන. සරලවම කියනවනම් bonus එකම වියදම් කරගන්නේ නැතුව රස්තියාදු නොවී රට වටේ නොයා එකම තැනකින් මුළු ගෙදරටම ඕනේ දේවල් ගන්න පුළුවන් හැටියක්. පාරවල් ගානේ වාහන park කරගන්න නැතුව traffic එකේ හිරවෙලා වද විදින්නේ නැතුව shopping කරන්න පුළුවන් එකම විදිය තමා wow.lk Family Fair 2017


දෙසැම්බර් 01 සිට 03 යන දවස් වලදී කොළඹ BMICH එකට උදේ 10.00 ඉඳලා රෑ 9.00 වෙනකන් ආවොත් විතරයි ඔයාට මේ සුපිරි අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්නා පුළුවන් වෙන්නේ.


ඔයාලා wow.lk Family Fair 2017 එන එකෙන් ඔයාලට ලැබෙන වාසි:
1.    කොළඹ වටේ ගිහින් රස්තියාදු වෙන්න ඕනේ නෑ. අමුතුවෙන් කියන්න ඕනෙයෑ වාහනේ park කරගන්න නැතුව කන්න වෙන කට්ට ගැන. Traffic වල හිර වෙන්න ඕනෙත් නෑ. BMICH ආවා වාහනේ park කලා. හොඳට shopping කලා.
2.    එකම වහලක් යටින් ඔක්කොම බඩු ටික ගන්න පුළුවන්.
3.    පොඩිත්තන්ට සෙල්ලම් කරන්න, කෑම බිම, රසාස්වාදනය මේ ඔක්කොම wow.lk Family Fair 2017 ප්‍රදර්ශණ භුමිය තුලදීම සපයන හින්ද නිසා අපහසුතාවකට මුහුණ වෙන්න දෙන්න ඕනේ නෑ.
4.    පැයෙන් පැය සිදුකරන raffle draws නිසා එවලේම ක්‍ෂණික ජයග්‍රහණ.
5.    අඩුම මිළ ගණන් සහ සුවිශේෂී වට්ටම් සහ අනෙකුත් ගජ වාසි.

ඔයාලට wow.lk Famiy Fair 2017 එකෙන් අඩුම මිළට ගන්නා පුළුවන් දේවල් මොනවද?

1.    මුළුතැන්ගෙයි සහ ඉලෙක්ට්‍රොනික උපකරණ (අළුත් ගෙදරකට යන්න ඉන්න අයට දැන්මම අරන් තියාගන්න තියෙන්නේ)
2.    විලාසිතා සහ රූපලාවන්‍යය (හැඩට වැඩට ඉන්න කොල්ලෝ කෙල්ලොන්ට)
3.    ගෙදර දොර උපකරණ (ගෙදර බඩු මුට්ටු, පුටු, මේස පරණ නම් මේක තමා හොඳම අවස්ථාව full furniture upgrade එකට යන්න හොඳම අවස්ථාව)
4.    ගෘහ අලංකරණ සහ විසිතුරු සැරසිළි (නත්තල් කාලේට ගෙදරම ලස්සනට සරසගන්න ඕනේ අයට)
5.    ලැප්ටොප් පරිඝනක සහ ජංගම දුරකථන (අළුත් laptop smartphone, gaming වලට ආස technology එක්කම ඉන්න smart කොල්ලොන්ට)
6.    ළදරු සහ ළමා උපකරණ (අලුත උපන් ඔබේ බිළිඳු දරුවාව සුවෙන් තියන්න, දරුවන්ට හොඳම දේ දෙන්න දිවා රෑ වෙහෙසෙන දෙමව්පියන්ට)

තව සතියකින් පටන් ගන්න wow.lk Family Fair 2017 වෙළඳ ප්‍රදර්ශණය සහ සැණකෙළියට පවුලේ ඔක්කොම එක්ක ඇවිත් ගොඩාක් විනෝද වෙලා මේ නත්තල සහ එන 2018 new year එක full happening කරගන්න! වැඩිදුර තොරතුරු සහ තෑගි බෝග දිනාගන්න www.facebook.com/familyfairexposl link එක click කරන්න අමතක කරන්න එපා.


 


 


 

YOU MAY ALSO LIKE

 
×