Monday, May 21, 2018
- 0770586666

පාරේ නවතා තිබූ මෝටර් රථයට කැත වැඩක් කල පුද්ගලයා CCTV කැමරාවට මාට්ටුවෙයි..!! (CCTV VIDEO)

2506Views

මහ මඟ නවතා තිබෙන වාහන වල අමතර කොටස් ගලවාගෙන ගොස් අළෙවිකරණ පුද්ගලයන් ගැන ඔබ මීට පෙර අසා ඇති. නමුත් වර්තමානය වන විට එවැනි ක්‍රියාවල පැහැදිලි අඩුවක් දකින්නට ලැ‍බෙනවා. නමුත් පසුගියදා මහමඟ නවතා තිබූ මෝටර් රථයක පැති කණ්නාඩියක වීදුරුවක් ගලවාගන්නා ආකාරය එම ස්ථානයේ තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණා.

එම වීඩියෝව පහතින්.

video by :-  Sri Lankan Traffic Violations