Friday, July 20, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කෝලි - අනුෂ්කා විවාහය ගැන බොලිවුඩ් සුපිරි තරු කියපු කතා (PHOTOS)

5326Views

 

හැමෝම බලන් ඉඳපු විදියටම කෝලිගෙයි අනුෂ්කාගෙයි විවාහය ඊයේ (11) සිද්ධ වුණා.

විවාහ මංගල උත්සවය තිබිලා  තියෙන්නේ ඉතාලියේ සුපිරි හෝටලයක.

හින්දු චාරිත්‍ර වාරිත්‍ර අනුව සිද්ධ වුණ මේ විවාහයට පවුලේ ඥාතීන් ඇතුළු සමීපතමතමයන් විතරක් සහභාගී වුණා කියලයි කියන්නේ.

ඒ නිසාම කෝලිගෙයි අනුෂ්කාගෙයි මිතුරන්ට ලබන දෙසැම්බර් 26 වැනිදා  වෙනමම සාදයක් මුම්බායිහිදී පවත්වනවා කියලත් ආරංචි වෙනවා.

කෝලි  - අනුෂ්කා විවාහ වුණු පුවත අසා ලොව පුරා රසිකයින් ඔවුන්ට සුභ පතමින් ඉන්නවා.ඔය අතරේ සුපිරි බොලිවුඩ් නළු නිළියන්ද නව යුවළට සුභ පතලා තිබුණේ මෙන්න මේ විදියටයි.
















 

YOU MAY ALSO LIKE

GALLERY

Hasini's 20th Birth day

5139
2018-07-19

Narmadha Yapa Abewardena

1977
2018-07-18

INAMI

957
2018-07-18

Rashmi Madushika

867
2018-07-18