Saturday, April 21, 2018
- 0770586666

මාව රවට්ටලා ලක්ෂ 35 ක් අරගෙන සැප වින්දා. ඒ සාප වෙච්ච සල්ලි වලින් සැප විඳින තොත්ත ගෑණුන්ටත් ලැජ්ජ නෑ. සුනාලි මේ කියන්නෙ රොෂාන් ගැනද..? (PHOTOS)

17525Views

ප්‍රවීන  රංගන ශිල්පී රොෂාන් පිලපිටිය සහ ජනප්‍රිය නිරූපන ශිලිපිනයක් මෙන්ම රංගන ශිල්පිනියක වන රිද්මා දිසානායක සමග නව යුග දිවියක් ආරම්භ කල බව අප ඊයේ ඔබට වාර්තා කරා. 

මේ පිළිබඳව බොහෝ දෙනාගේ කතා බහට ලක්වීමත් සමඟ මෙම විවාහය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් විවිධ අදහස් දැක්වුවා. ඒ අතර රොෂාන් පිලපිටිය විසින්  සුනාලි රත්නායක නම් තරුණියක් රවටා රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබා ගෙන ඇති බවටද කට කතාවක් පැතිර ගියා.

කෙසේ වෙතත් අප කල සොයා බැලීමකදී රොෂාන් පිලපිටිය  විසින්  සුනාලි රත්නායක නම් තරුණියකගෙන් රුපියල් ලක්ෂ 35 කට ආසන්න මුදලක් ලබාගෙන ඇති බවට අනාවරණය වුනා.

එසේම රිද්මා පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි තරුණියක් බවත්, ඇයට රඟපෑමට අවස්ථාව ලබාදෙන බව මුහුණු පොත ඔස්සේ පවසා පසුව ඇය කොළඹට ගෙන්වාගෙන ඇති බවත් සමාජ ජාලයන්හි කතාබහට ලක්වෙනවා. කෙසේ වෙතත් සුනාලි රත්නායක මේ දිනවල තම Facebook ගිණුමේ තබා ඇති සටහන් තුලින් මේ පිළිබඳව ව්‍යංගාර්ථයෙන් පණිවිඩයක් ලබා දෙන්නට උත්සාහ කරන බව පැහැදිලි වෙනවා.

 


 

 






YOU MAY ALSO LIKE